එංගලන්ත කණ්ඩායමේ කිසිදු ක්‍රිඩකයෙකුට කොරෝනා ආසාදනය වී නෑ

9

අද පෙරවරුවේ මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රිඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබෙනවා.

ඒ ගුවන්තොටුපල පරිශ්‍රයේදී සිදුකලප ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි.

Your Comments