එංගලන්ත කණ්ඩායමේ කිසිදු ක්රිඩකයෙකුට කොරෝනා ආසාදනය වී නෑ 2021-01-03 9 අද පෙරවරුවේ මෙරටට පැමිණි එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ කිසිදු ක්රිඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ ගුවන්තොටුපල පරිශ්රයේදී සිදුකලප ක්ෂණික ප්රතිදේහ ජනක පරීක්ෂණ ප්රතිඵල අනුවයි. Your Comments
Your Comments