උතුරු කොරියාව සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයි [PHOTOs]

26

සබ්මැරීනයක සිට බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව විසින් තහවුරු කර තිබෙනවා.

එය මෙම වසරේ දී උතුරු කොරියාව සිදු කළ 11 වන මිසයිල අත්හදා බැලීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මිසයිලය ජපන් මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව සඳහන්.

මෙම අත්හදා බැලීම ජපාන රජය සහ අමෙරිකානු රජය හෙළා දැක තිබෙනවා.

Your Comments