උතුරු කොරියාව නව අවියක් අත්හදා බලයි

36

තමන් විසින් නව අවියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව උතුරු කොරියාව විසින් සිදු කළ පළමු අවි අත්හදා බැලීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අත්හදා බැලීම උතුරු කොරියානු නායකයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු බව සදහන්.

Your Comments