ඊජිප්තුවේ හිටපු ජනපති අධිකරණයක් තුලදී මිය යයි

24

ඊජිප්තු හිටපු ජනපති මොහොමඞ් මොර්සි අධිකරණයක් තුලදී මිය ගොස් ඇති බව වාර්තා වනවා.
මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයේ සහය ලැබූ මොහොමඞ් මොර්සි පසුකාලීනව හමුදාව විසින් බලයෙන් පහ කරනු ලැබුවා.
අනතුරුව සිර දඬුවම් ද නියමවූ හිටපු ජනපති මොහොමඞ් මොර්සි නඩු විභාගයක් අතරතුර ක්ලාන්ත වීමකින් පසුව මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Your Comments