ඉරානයේ විරෝධතා අතරතුර 106 දෙනෙකු මරුට

4

පෙට්‍රල් මිල ගණන් හදිසියේ ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඉරානය පුරා දියත් කෙරෙන විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 106 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
කෙසේ වෙතත් ඉරානය පවසන්නේ එවැන්නක් සිදුව නොමැති බවයි.
පෙට්‍රල් සඳහා සහානාධාරය ඉරාන රජය විසින් අඩු කිරීම හේතුවෙන් අවම වශයෙන් සියයට 50කින් පමණ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව ද සදහන්.

Your Comments