ඉරානයේ පිපිරීමකින් 19ක් මරුට

34

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බවටයි.
මිය ගිය පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන්.
සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කළේ.

Your Comments