ඉරාක හමුදා මුරපොළකට කාර් බෝම්බ ප්‍රහාරයක් – 11 දෙනෙක් මරුට

11

ඉරාකයේ හමුදා මුරපලකට එල්ලවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 12 දෙනෙකුට අධික පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.
මියගිය පුද්ගලයින් අතරින් පස්දෙනෙකු හමුදා සාමාජිකයින් වන අතර, ප්‍රහාරය එරට ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක් විසින් සිදුකර ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

Your Comments