ඉන්ධන මිලට එරෙහිව සිම්බාබ්වේ හි විරෝධතා

24

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සිම්බාබ්වේ රාජ්‍යය තුළ තවදුරටත් දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.
මේ වන විට අදාළ විරෝධතා සතියකට වැඩි කාලයක් ක්‍රියාත්මකව පවිතන අතර, ඒවා ප්‍රචන්ඩකාරි ස්වරූපයක් ගෙන ඇති බව ද සදහන්.
මේ අතර, විරෝධතාකරුවන්ව සිම්බාබ්වේ හමුදාව විසින් සිතා මතාම පීඩාවට ලක් කර ඇති බවට එරට රජය පත් කළ මානව හිමිකම් කමිටුව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විරෝධතා මැඩපැවැත්වීම සදහා හරාරේ අගනුවර ඇතුලු ප්‍රදේශ රැසකට යුද හමුදාව යොදවා තිබෙනවා.

Your Comments