ඉන්දු පාකිස්තාන සාකච්ඡා අවලංගු කෙරේ

24

ඉන්දියාව සහ පාකිස්තානනය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් අවලංගු කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවක් මෙලෙස අවලංගු කර ඇති බවයි ඉන්දියාව සඳහන් කළේ.
කාෂ්මීරයේ දී ඉන්දීය පොලිස් නිලධාරීන් තිදෙනෙකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කර ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

 

Your Comments