ඉන්දුනීසියාවේ පොලිස් ස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හයක් මරුට

6

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහි මේදන් ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මූලස්ථානයෙන් පිටත මෙම පිපිරීම සිදුව ඇති බව සදහන්.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

Your Comments