ඉන්දුනීසියාවේ අයහපත් කාළගුණයෙන් මිය ගිය ගණන 50 ඉක්මවයි

6

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ ඇති වූ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගං වතුරත් සමඟ ඇති වූ විවිධ ආපදා තත්ත්වයන් හමුවේ තුවාල ලැබූ 60 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පස් කඳු කඩා වැටීම් හේතුවෙන් ඉන් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්.

Your Comments