ඉන්දුනිසියාවේ ගංවතුරක් – 50ක් මරුට

5

ඉන්දුනිසියාවේ ටිමෝර් ලෙස්ටේ ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර සහ නාය යෑම් තත්වයන් හේතුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ ගංගා සහ වැව් අමුණු පිටාර ගැලීමෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.

අනතුරට පත් පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක අතර පුද්ගලයන් 27 දෙනෙකු අතුරුදන්ව ඇති බව සදහන්.

මිය ගිය සංඛ්‍යාවතව දුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කලා.

Your Comments