ඉන්දියාව කොවිඩ් ආසාදිතයන් මිලියන 9 ඉක්මවයි

12

ලොව කොරොනා ආසාදිතයන් වැඩිම රටවල් අතරින් ඉන්දියාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ගෙවුනු පැය 24 තුල නව ආසාදිතයන් 45,882 දෙනෙක් තහවුරු වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 9 දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යය පවසන්නේ.

ඒ අනුව මේ වන විට එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 132,162 ක් .

තවදුරටත් තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගනනක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

Your Comments