ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැඩි උණුසුමෙන් බලපෑම්

9

ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
එරට ඔඩිස්සා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.5ක මට්ටමක පවතින බවයි කාලගුණ අංශ සදහන් කළේ.
තවත් ප්‍රදේශ 11කට පමණ මෙම උණුසුම් කාළගුණයෙන් දැඩි බලපැම් එල්ල වී ඇති බව සදහන්.
උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙකේදී තවදුරටත් ඉහළ යනු ඇති බව ද බළධාරීන් අනතුරු අගවා තිබෙනවා.

Your Comments