ඉන්දියාවේ නිවසක පිපිරීමකින් 10 දෙනෙකු මරුට

21

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දෙමහල් නිවසක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ සමඟම නිවසෙහි දෙවන මහලද කඩාවැටී තිබෙනවා.
තුවාල ලැබූවන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවට සැක කරන අතර, ඔවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

Your Comments