ඉන්දියාවේ කොරෝනා මරණ චීනය අභිබවයි

25

කොරෝනා වැළඳීමෙන් ඉන්දියාවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව, චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා.
චීනයෙන් මරණ 4,638 ක් වාර්තා වී ඇති අතර, ඉන්දියාව තුළ මරණ 4,706 ක් මේ වන විට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, ජපාන අග්‍රාමාත්‍යවරයා පැනවූ හදිසි තත්ත්වය ඉවත් කිරීමෙන් පසු ජපානයේ දකුණුදිග ප්‍රදේශයේ නව කොරෝනා පොකුරක් ද නිර්මාණය වී තිබෙනවා.

Your Comments