ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රදේශයේ අපදා හේතුවෙන් පුද්ගලයින් 136 දෙනෙකු අතුරුදන් වී ඇතැයි තහවුරු කරයි

9

ග්ලැසියර් ඛාදනයත් ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රදේශයේ චමෝලි දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 136 දෙනෙකු අතුරුදන් වී ඇති බව අද නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

පසුගියදා ඇති වු එම ආපදා තත්වයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 60 ක් පමණ ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිතර ආපදා කණ්ඩායම් විසින් සොයා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග හිමාලය කදු බෑවුමේ පහළ ප්‍රදේශයක් මෙලෙස නාය යෑමට ලක් වු අතර ඒ හේතුවෙන් මිය ගිය සහ අතුරුදන් වුවන් නිල වශයෙන් මෙතෙක් තහවුරු වුනේ නැහැ.

Your Comments