ඇෆ්ඝනිස්ථානයේ රෝහලක් අසළ පිපිරීමක් – 22ක් මරුට

8

ඇෆ්ඝනිස්තානයේ රෝහලක් ආසන්නයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 90 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් වෛද්‍යවරු සහ රෝගීන් රැසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාර ගෙන තිබෙනවා.

Your Comments