ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් – හැට දෙදෙනෙකු මරුට

19

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් හැට දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළ එම ප්‍රහාරයෙන් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නැහැ.

Your Comments