ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරෙන් 20 දෙනෙකු මරුට

7

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් ලක්ෂ 52කට ආසන්න සංඛ්‍යාවක් ඉන් පීඩාවට පත්ව ඇති බව සදහන්.

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 30කටම මෙම ගං වතුර තත්ත්වය බලපා තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රවාහන කටයුතු වලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Your Comments