ඇමෙරිකාව තුළ ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

32

ඇමරිකාව තුළ ඔත්තු සේවාවේ යෙදුණු බවට චෝදනා එල්ල වු චීන ජාතිකයෙක් චිකාගෝහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධි විදේශීය නියෝජිතයකු ලෙස කටයුතු කිරිම සම්බන්ධයෙනුයි  ඔහුට චෝදනා එල්ල වන්නේ.
2013 වසරේදී විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස ඔහු ඇමරිකාවට පැමිණ ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.
ඉන්පසු මෙම පුද්ගලයා ඇමරිකා යුද හමුදා සංචිතවලට අනියුක්තව කටයුතු කර ඇති බව නීතිඥ කාර්යාලය සඳහන් කළා.

 

Your Comments