ඇමෙරිකානු ජනාධිපති පලමු දින 100 යේ කාර්ය භාරය ප්‍රකාශයට පත් කරයි

14

නව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින් සිය පලමු දින 100 යේ කාර්ය භාරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා අමරිකනුවන්ගෙන් ඉල්ලා ඇත්තේ පළමු දින 100 තුළ අඛණ්ඩව මුහුණු ආවරණ පළදින ලෙසට ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

සෑම අමෙරිකානුවෙක් ම මුහුණු ආවරණ පැලදීම මගින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බවයි ජෝ බයිඩින් පවසා ඇත්තේ.

එමෙන්ම පොදු ස්ථාන වලට ඇතුළු වීමේ දී අනිවාර්යයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ජෝ බයිඩින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Your Comments