ඇමසන් වන විනාශය වසර 12 ක් තුළ උපරිම අගයට

4

බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය 2008 වසරෙන් පසු දරුණුතම වන විනාශයට ගොදුරුවන බව අනාවරණය වනවා.

බ්‍රසීල අභ්‍යවකාශ ආයතනය සඳහන් කලේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා වර්ග කිලෝමීටර් 11,088 ක් පමණ විනාශයට ලක්ව ඇති බවයි

එය පෙර වසරට වඩා සියයට 9.5 ක්.

පසුගිය වසරේ ජනවාරි මාසයේ ජනාධිපති ජයිර් බොල්සොනාරෝ බලයට පැමිණීමෙන් පසු ඇමසන් වනාන්තරයේ හානිය වේගවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ

 

Your Comments