ආරක්ෂක අංශ භාවිත කරන ඩ්‍රෝන 48ක් පාකිස්ථානයට අලෙවියට චීනය සැලසුම් කරයි

13

ආරක්ෂක අංශ භාවිත කරන ඩ්‍රෝන යාත්‍රා 48ක් පාකිස්ථානයට අළෙවි කිරිමට චීනය සැලසුම් කර තිබෙනවා.
මෙතෙක් දෙරට අතර සිදුවන විශාලතම ගනුදෙනුව මෙය බවයි විදෙස් ප්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් එම ගණුදෙනුවල වටිනාකම් පිළිබඳව තොරතුරු හෙළිකර නැහැ.
දෙපාර්ශවයේ නියෝජිතයන් අවස්ථා කිහිපයකදීම ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

Your Comments