අෆ්ගනිස්ථානයේ ජනපතිවරණය ජුලි මාසයේදී

13

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණය ලබන ජූලි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ලබන අප්‍රේල් මාසයේදීයී.
කෙසේ වෙතත් මැතිවරණය මාස තුනකින් කල් දමන බව මැතිවරණ කොමිසන් සභාව පසුගියදා නිවේදනය කළා.
ඒ අනුව ජනාධිපතිවරණය ලබන ජුලි 20 වනදා පැවැත්වෙනු ඇති.
එරට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවන් මෙම ජනාධිපතිවරණය කල් දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ.

Your Comments