අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැත්වීමට දෙවැනි තිබූ තරගය කල් යයි

4

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අබුඩාබිහිදී අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන 16 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන්.

තරගාවලිය ආරම්භ වීමට පෙර ද එම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හදුනා ගැණුනා

Your Comments