අමෙරිකා – කැනඩා දේශසීමා වසා දැමීමට තීරණය කරයි

84

අමෙරිකා – කැනඩා දේශ සීමා වසා දැමීමට දෙරටේ ජනාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන ගමන් දේශ සීමා හරහා සිදු කළ නොහැකි බව සඳහන්.
කෙසේ වෙතත් වෙළඳ කටයුතු සඳහා එය බල නොපානු ඇති.

Your Comments