අමෙරිකාව විසින් යුරෝපා රටවලට එරෙහිව නව සංචාරක තහනමක්

30

අමෙරිකාව විසින් යුරෝපා රටවලට එරෙහිව නව සංචාරක තහනමක් පනවා තිබෙනවා.
ඒ, කෝවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව යුරෝපා රටවල් 26කින් අමෙරිකාවට පුද්ගලයින් පැමිණීම දින 30ක කාලයක් සදහා තහනම් කර ඇති බව සදහන්.
කෙසේ වෙතත්, මෙම තහනම බි්‍රතාන්‍යට වලංගු වන්නේ නැහැ.

Your Comments