අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් කාන්තාවක්

25

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වූ ධුරයට තවත් විනිසුරුවරියක නම් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිඛෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රූත් ගින්ස්බර්ග් පිලිකා තත්ත්වයක් කහේතුවෙන් පෙරේදා අභාවප්‍රාප්ත වුණා.

87 හැවිරිදි ඇය එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියයි.

ඩිමොක්‍රොටික් ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩ්න් සඳහන් කළේ පුරප්පාඩු වූ ධුරය සඳහා නව පත් කිරීම නොවැම්බර් 3 ජනාධිපතිවරණයෙන් පසුව සිදුකළ යුතු බවයි.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 9ක්.

Your Comments