අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ පහ ඉක්මවයි

4

අමෙරිකාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියා.

ඒ එන්නත් අත්හදාබැලීම් සහ ශීත ඍතුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහළ යා හැකි බවට විශ්වාසය පල කර තිබූ පසුබිමකයි.

ඒ අනුව මේ වන විට අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පන් ලක්ෂ 11 දහස් 133 ක් ලෙසයි.

සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 87 ලක්ෂය ඉක්මවන අතර එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Your Comments