අමෙරිකාවට සුළි කුණාටු අවදානමක්

11

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට සුළිකුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ, හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී දැඩි වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇදහැලෙනු ඇති බවටයි කාළගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.

මේ වන විට සුළි කුණාටුව කැරිබියන් මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගත වී ඇති බව සදහන්.

Your Comments