අමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර දෙවන හමුව වියට්නාමයේදී

8

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර දෙවන සමුළුව වියට්නාමයේ හැනෝයි හිදී පැවැත්වෙන බවට වාර්තා වනවා.
එලබෙන 27 සහ 28 යන දෙදින අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එහිදී උතුරු කොරියාව විසින් පවත්වන න්‍යෂ්ටික අවි වැඩසටහන අත්හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.

Your Comments