අම්ෆන් නිසා පුද්ගලයින් 14 දෙනෙකු මරුට

9

ඉන්දියාවට සහ බංගලාදේශයට බලපා ඇති අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන්දියවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
නිවාස දහස් ගණනක් විනාශ වි ඇති බව ද සදහන්.

 

Your Comments