අප්‍රිකාවේ දේවස්ථානයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු මරුට

12

අප්‍රිකාවේ බුර්කිනා ෆාසෝහි දේවස්ථානයක පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩිතැබීමකින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ තුවක්කුකරුගේ අනන්‍යතාව හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
2015 සිට බුර්කිනා ෆාසෝහි ජිහාඞ් ප්‍රහාර වැඩි වී ඇති අතර ඒ හේතුවෙන් පාසල් දහස් ගණනක් වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.

Your Comments