අන්තෝනියෝ යලි මහලේකම් ධුරය අපේක්ෂාවෙන්

11

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් තවත් වසර 5ක කාලයක් එම ධුරය දැරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඔහු සිය අභිලාෂය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත නුදුරේදීම දැනුම් දෙනු ඇති බව සදහන්.

2017 වසරේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ 9 වන මහලේකම්වරයා ලෙස 71 හැවිරිදි ගුටේරස් පත් වුණා.
ඔහුගේ ධුර කාලය මෙම වසරේ දී අවසන් වීමට නියමිතයි.

Your Comments