අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 1900ක් මරුට

19

මෙවර මෝසම් සමයේ ඇදහැලුණු අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයන් 1900කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.
අධික වැසි නිසා ප්‍රාන්ත 22ක ජල ගැලීම් හට ගත් බවයි එරට ස්වදේශ කටයුතු අමාතයංශය පැවසුවේ.
එහිදී පුද්ගලයින් ලක්ෂ 25කට පමණ පීඩා එල්ල වූ අතර, මේ වන විට පුද්ගලයන් 46 දෙනෙකු අතුරුදන් වී ඇති බව ද සදහන්.

Your Comments