අත්අඩංගුවට ගත් නජීබ් රසාක්ට ඇප

16

අත්අඩංගුවට ගත් මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට, ක්වාලාලම්පූර් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.
ඒ, අද උදෑසන ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුට අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 47,000 ක ඇප මුදලක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මැලේසියානු සංවර්ධන අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික මුදලක් අවභාවිත කිරීමේ චෝදනා මත ඔහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුණා.

Your Comments