අගමැති ට එරෙහිව නීතිපතිවරයාගෙන් අධි චෝදනා

6

අගමැති ට එරෙහිව නීතිපතිවරයාගෙන් අධි චෝදනා

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට නීතිපතිවරයා විසින් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කර තිබෙනවා.

අල්ලස, වංචා සහ විශ්වාසය බිඳීමබ යන චෝදනාවලට නඩු තුනක් ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නීතිපතිවරයාගේ මෙම පියවර තමා බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණයක පියවරක් බවයි.

 

Your Comments