උතුරු කොරියාවට එරෙහිව ට්‍රම්ප් ආසියානු රටවල් 5ක සංචාරයට

 10/19/2017 - 14:37
91 reads

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් ආසියානු රටවල් 5ක සංචාරය කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ලබන නොවැම්බර් 3 වනදා එම සංචාරය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිවන ලෙස අදාල රටවලින් ඉල්ලීමක් කරනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news