ඊශ්‍රායලයත් යුනෙස්කෝවෙන් ඉවත් වෙයි

 10/13/2017 - 07:51
87 reads

එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීමට ඊශ්‍රායලය ද තීරණය කර තිබෙනවා.

ඒ, අමෙරිකාව යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟයි.

යුනෙස්කෝ සංවිධානය ඊශ්‍රායල විරෝධී වැඩපිළිවෙලක කටයුතු කරන බවට චෝදනා කරමින් අමෙරිකාව එම තීරණය ගෙන තිබුණා.

අදාළ පියවර ඉතා නිර්භීත තීරණයක් බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ.

news24.lk
News24
sri lanka news 24
24 news