අමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත්වෙයි

 10/12/2017 - 20:44
49 reads

එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

යුනෙස්කෝ සංවිධානය ඊශ්‍රායලයට එරෙහි ප්‍රතිපත්තියක කටයුතු කරන බව පවසමින් අමෙරිකාව එම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනෙස්කෝ සංවිධානය සඳහන් කර ඇත්තේ අමෙරිකාව ගත් තීරණය ඉතා කණගාටුදායක බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments