පැපුවානිව්ගිනියාවේ මානුස් දූපතේ සරණාගතයින් නාවුර් දූපතට

 10/11/2017 - 11:21
44 reads

ඕස්ට්‍රේලියාවේ පැපුවානිව්ගිනියාවේ මානුස් දූපතේ රඳවා සිටින සරණාගතයින් 800 දෙනෙකු පමණ නාවුර් දූපතේ රඳවා ගැනීමේ මධ්‍යස්ථානය වෙත මාරු කරයැවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ, මානුස් සරණාගත කඳවුර වසාදැමීමට ගත් තීරණයත් සමගයි.

කෙසේ වෙතත්, ඔස්ටේ්‍රලියානු විචාරකයින් පවසන්නේ මෙලෙස මානුස් දූපතේ සරණාගත කඳවුර වසා දැමීම දේශපාලන උපක්‍රමයක් වනු ඇති බවයි.

සරණාගතයින් රඳවා සිටින මානුස් හා නාවුර් දූපත් දෙකම පිහිටා ඇත්තේ පැසිපික් කලාපයේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news