බබ්වාටා ජාතික සත්ව උද්‍යානයේ හිපපොටෝ සත්වයින් 100 දෙනෙකු මියයයි

 10/11/2017 - 06:41
92 reads

නැමිබියා රාජ්‍යයේ බබ්වාටා ජාතික වන සත්්‍යව උද්‍යානයේ හිපපොටෝ සත්වයින් 100 දෙනෙකු මියගොස් තිබෙනවා

ඔවුන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සතියක් තුල මෙලෙස හිපපොටෝ සත්‍යවයින් මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙය සතුන් අතර වයීරසයක් පැතිර යාම හේතුවෙන් මිය යන්නට ඇති බවයි එරට පශූ වෛද්‍යවරුන් සැක පළ කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news