චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

 10/10/2017 - 17:53
52 reads

චීලි රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 6.3 ක ප්‍රභලත්වයෙන් යුත් ප්‍රභල භු කම්පනයක් සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය සදහන් කළේ ඇරිකා වෙරළ තීරයට ආසන්නයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන් සුනාමි අනතුරු ඇගවිමක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

භූ කම්පන බහුලව සිදුවන රාජ්‍යයක් ලෙසයි චීලි රාජ්‍ය හැඳින්වෙන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news