නවදිල්ලියේ ගිනි කෙළි භාවිතය තහනම්

 10/09/2017 - 18:30
4 reads

ඉන්දියාවේ නව දිල්ලි නුවර ගිනිකෙලි භාවිතය තහනම් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දිපවාලි උත්සවය පැවැත්වෙන අතරවාරයේ ගිනිකෙලි භාවිතය හේතුවෙන් සිදු වන වායු දූෂණය වැලැක්වීමේ අරමුණින් එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
ලබන නොවැම්බර් පළමු වන  දා දක්වා අදාළ තහනම බලපැවැත්වෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news