කැටලෝනියාවට ස්වාධීන විය නොහැකි බව ස්පාඤ්ඤ අගමැති කියයි

 10/08/2017 - 21:26
9 reads

ස්පාක්‍ඤ්ක්‍ඤයේ කැටලෝනියා කලාපයේ වැසියන් ලබාගත් ස්වාධීනවීමේ අයිතිය එරට ව්‍යවස්ථාවට අනුව බලාත්මක නොවන බව අග්‍රාමාත්‍ය මරියානේ රජෝයි පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ ව්‍යවස්ථාවේ 155 වන වගන්තියට අනුව ප්‍රාන්ත රජයන් සතු බලතල ඉවත් කර යලි මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.
මේ අතර කැටලෝනියානුවන් ලබාගත් ස්වාධීනවීමේ අයිතියට විරෝධය පළ කරමින් ස්පාක්‍ද්ක්‍දයේ වැසියන් මැඩ්‍රාෆ් අගනුවරට රැස් වී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවට වාර්තා වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news