ට්‍රම්ප් ලබන නොවැම්බර් මාසයේ ආසියාකරයේ සංචාරයක නිරතවීමට සැලසුම් කරයි

 09/30/2017 - 14:36
50 reads

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන නොවැම්බර් මාසයේ ආසියාකරයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ , කලාපීය සමුළු කිහිපයකට සහභාගිවීමේ  අරමුණින්.

ධවල මන්දිරය නිවේදනය කළේ දින 11ක මෙම ආසියානු චාරිකාවේදී ජනපති ට්‍රම්ප් ජපානය, දකුණු කොරියාව, වියට්නාමය සහ පිලිපීනයට මෙන්ම පැසිෆික් සාගරයේ පිහිටි ඇමරිකානු දිවයිනක් වන හවායි වෙත ද පැමිණෙන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news