නොර්වේ මහ මැතිවරණයෙන් එරට අගමැතිණියට ජය

 09/12/2017 - 15:57
13 reads

නෝර්වේ අගමැතිනී අර්නා සෝල්බර්ග් මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමත් සමඟ දෙවන ධුර කාලයට තේරී පත්වී තිබෙනවා.
එරට මහමැතිවරණය පසුගිය දා පැවැති අතර, එහි ඡන්ද ගණන් කිරීමේ කටයුතු සියයට 95ක් පමණ මේ වන විට අවසන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පාර්ලිමේන්තු ආසන 169න් 89කම ජය හිමි කරගෙන ඇත්තේ අගමැතිනී අර්නා සෝල්බර්ග් නායකත්වය දරන කොන්සර්වටිව් පක්ෂයටයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments