මෝටර් රථයක් රැළියක් තුළට - 19ක් තුවාල

 08/13/2017 - 08:09
4 reads

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පැවති රැළියක් තුළට සිතාමතා මෝටර් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කරන්නේ.

අදාල සිදුවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙලා දැක ඇති බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news
Car rams into crowd

Comments