පර්සයිඩ් උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව බ්‍රහස්පතින්දා

 08/12/2017 - 18:00
52 reads

පර්සයිඩ් උල්කාපාත වර්ෂාව ලොව පුරා වෙසෙන ජනතාවට මේ දිනවල දර්ශනය වන බව බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයින් පවසනවා.

පෘථිවි උල්කාපාත වර්ෂාව සෑම වසරකම ජුලි සහ අගෝස්තු මාසවල දී සිදු වන අතර මෙවර ඉන් වැඩි ප්‍රමාණයක් බිරතාන්‍යයේ ප්‍රදේශ රැසකට ද දර්ශනය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

තාරකා විශේෂඥයින් පවසන්නේ අද රාත්‍රියේ සිට එලඹෙන බ්‍රස්පතින්දා දක්වා මෙම උල්කාපාත වර්ෂාවේ වර්ධනයක් පෙන්නුම් කළ හැකි බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news